Sunday, May 21, 2017

වීදි කත...

වීදි කත...


වීදි කොන ඉකිබිඳින
හඩ නුබට නොඅැසේද...
සීරුවෙන් සීරුවට
පාවෙන්නෙ දුම් රොටුනේද...
සවන් පත් දෙදරවන
පරුස බස නොඅැසේද...
වරින් වර අැසෙන්නේ
කඩන වීදුරු නේද...
බිදුනු කිසිවක් නෙමෙයි
නුබෙ ආත්මය නේද.....

අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...