Friday, June 16, 2017

බන්ධනය...


නමක් නැත නිමක් නැත
අපේ මේ බැදීමට....
ආදරය නම් නොවේ
රාගයද ඇත එමට....
සිතක් ඇත තැළුම් කෑ
නුවන් මග දොවාලන....
ඔබට නැති මටම හිමි
ළතැවුලක් හිතේ ඇත....


අදිටන....

අදිටන....               රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...