Sunday, July 30, 2017
බෞද්ධ දර්ශනයට අනුව විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි.
ධාර්මික විනෝදය ලැබීම පිණිස බෞද්ධයාට අනුමත ධාර්මික ක්‍රියාමාර්ග සහ පිළිවෙත් රැසකි.
විවේකය අර්ථ සම්පන්නව ගතකිරීම සඳහා බෞද්ධයාට කේවලව හෝ සාමූහිකව දස පුණ්‍ය ක්‍රියා වලට පිවිසිය හැකිය. එනම්, දානය, ශීලය, භාවනාව, පත්තිදාන, පත්තානුමෝදනා, වෛ්‍යියාවච්ච, අපචායන, ධම්ම දේසනා, ධම්ම සවන, දිට්ඨිජු කම්ම ආදියෙනි.
Subscribe to:
Post Comments (Atom)
අදිටන....
අදිටන.... රතු මලක් නොවෙමි මම කුහක බඹරුන්ට පැණිම සපයන.... සුදු මලක් නොවෙමි මම ප්‍රේමයේ මල්වඩම් සරසවන...
-
වීදි කත... වීදි කොන ඉකිබිඳින හඩ නුබට නොඅැසේද... සීරුවෙන් සීරුවට පාවෙන්නෙ දුම් රොටුනේද... සවන් පත් දෙදරවන පරුස බස නොඅැසේද... වරින් ව...
-
ගලේකොටුව බැන්දයි තිරිකුණාමලේ මලේ මලේ තැඹිිලිය වැන්න පොල් මලේ රළේ රළේ මුහුදින් දමන දිය රළේ බලේ බලේ රාසිං ...
-
බෞද්ධ දර්ශනයට අනුව විවේකය අර්ථ සම්පන්නව ගත කරන්නේ මෙහෙමයි. විවේකයක් ලද විටකදී පුද්ගලයා එම විවේකය අර්ථ සම්පන්...

No comments:
Post a Comment